• X-Press Pearl ගිනිගැනීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන ලෙස ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.

    X-Press Pearl ගිනිගැනීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන ලෙස ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.

    යුක්තිය සහ පාරිසරික ප්‍රතිසංස්කරණය සඳහා සැලකිය යුතු පියවරක් ලෙස, එක්ස්ප්‍රස් පර්ල් ගිනිගැනීමේ සිද්ධියට අදාළ සියලුම පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන ලෙස ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිස ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් යළි විභාගයට ගත් අවස්ථාවේදී පංච පුද්ගල විශේෂ මණ්ඩලයක් විසින් මෙම තීරණය ගෙන ඇත. ව්‍යසනයෙන් සිදු වූ පුළුල් පාරිසරික…

  • වාර්තාගත උණුසුම හේතුවෙන් ලෝකයේ කොරල්පරවලින් 73%ක් අවදානමක

    වාර්තාගත උණුසුම හේතුවෙන් ලෝකයේ කොරල්පරවලින් 73%ක් අවදානමක

    මාස 18ක වාර්තාගත සාගර උෂ්ණත්වයකින් පසු, ලෝකයේ කොරල්පරවලින් 73%ක් මේ වන විට සැලකිය යුතු තාප පීඩනයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජනපද රජයේ කොරල්පර නිරීක්ෂණ ආයතනය පවසයි. මෙය 2023 පෙබරවාරියේ සිට සිව්වන ගෝලීය මහා විරංජන සිදුවීම වන අතර, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියානු සාගර හරහා ඇති ගල්පර වලට ද ප්‍රබලව බලපා ඇති බව වාර්තා වේ. විද්‍යාඥයන්…

  • Sirasa TV – Leading the Way in Maritime Awareness

    Sirasa TV – Leading the Way in Maritime Awareness

    Sirasa is promoting the “Sea of Sri Lanka” while much of the media is sleeping today. This commitment stands in stark contrast to other media outlets, which have largely overlooked this crucial aspect of our nation’s heritage and economy. Sirasa consistently allocates its prime airtime to broadcast informative advertisements about the “Sea of Sri Lanka.”…

  • Ocean 1st ප්‍රවෘත්තිය යථාර්ථයක් කිරීමට තංගල්ල එ.ජා.ප.සංවිධායක දිනේෂ් කුමාර මහතා ඉදිරිපත් වෙයි.

    Ocean 1st ප්‍රවෘත්තිය යථාර්ථයක් කිරීමට තංගල්ල එ.ජා.ප.සංවිධායක දිනේෂ් කුමාර මහතා ඉදිරිපත් වෙයි.

    ගිලන් බෝට්ටු සේවාවක හදිසි අවශ්‍යතාවය පිළිබඳව Ocean First News විසින් මීට පෙර පළ කළ වාර්තාව යතාර්ථයක් කිරීම සදහා , තංගල්ල ධීවර වරායේ හදිසි යටිතල පහසුකම් අවශ්‍යතා සහ දැනට පවතින පහසුකම් හිඟය පිළිබඳව සොයා බැලීම සඳහා ජපාන තානාපති කාර්යාලයේ පර්යේෂණ උපදේශක Attila Nasir මහතා ප්‍රමුඛ කණ්ඩායමක් තංගල්ල ධීවර වරායට පැමිණීම ඉවහල් වී ඇත. තංගල්ල එ.ජා.ප.සංවිධායක දිනේෂ්…

  • තද සුළං සහ රළු මුහුද සම්බන්ධයෙන් “රතු නිවේදනයක්” නිකුත් කරයි

    තද සුළං සහ රළු මුහුද සම්බන්ධයෙන් “රතු නිවේදනයක්” නිකුත් කරයි

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අරාබි මුහුදේ සහ බෙංගාල බොක්ක ප්‍රදේශයේ නාවික සහ බහුදින ධීවර ප්‍රජාවට තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ ‘රතු’ නිවේදනයක් නිකුත් කර තිබේ. අනතුරු ඇඟවීමට අනුව, සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය ((10N – 20N) සහ (55E – 75E) මායිම් වන මුහුදු ප්‍රදේශවල) මෙන්ම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය…

  • ඕමාන් වෙරළට ඔබ්බෙන් තෙල් නැවක් පෙරළෙයි: ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු අතුරුදන්

    ඕමාන් වෙරළට ඔබ්බෙන් තෙල් නැවක් පෙරළෙයි: ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු අතුරුදන්

    ඕමාන් රාජ්‍යයේ සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානයට (MSC) අනුව පසුගිය සඳුදා දින ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 16 දෙනෙකු සමඟ ඕමාන් වෙරළට ඔබ්බෙන් තෙල් නැවක් පෙරළී ඇති බව වාර්තා වේ. පෙරළීමට හේතුව සවිස්තරාත්මකව අනාවරණය කරගෙන නොමැති නමුත් සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක බව ඕමාන සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය වාර්තා කළේය. MSC සමාජ…

  • ඉන්දියානු ධීවර සංගමයක් කච්චතිව් දූපත ට්‍රෝලිං මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට ඉල්ලයි

    ඉන්දියානු ධීවර සංගමයක් කච්චතිව් දූපත ට්‍රෝලිං මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට ඉල්ලයි

    ඉන්දීය ධීවරයින් කච්චතිව් දූපත සිය ට්‍රෝලිං කර්මාන්තය සඳහා සතියට දින තුනක් මධ්‍යස්ථානය ලෙස භාවිත කිරීමට ඉල්ලා ඇත . මෙම ට්‍රෝලින් කර්මාන්තය දිගු කලක් තිස්සේ පවතින ගැටලුවක් වන අතර එය අපගේ සාගර සම්පත්වලට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරයි.මෙය වසර 50 පමණ කාලයක් තිස්සේ සිදුවන අතර මේ පිළිබඳ නොයෙකුත් සාකච්ඡා සිදුකලද, බලගතු ව්‍යාපාරික අවශ්‍යතා මත මෙම ට්‍රෝලිං…

  • The Persistent Challenge of Indian Trawling centered at Kachchatheevu Island

    The Persistent Challenge of Indian Trawling centered at Kachchatheevu Island

    The issue of Indian fishermen using Kachchatheevu Island as a base for their trawling industry has been a longstanding concern for Sri Lanka, posing a significant threat to our marine resources. Despite numerous discussions and declarations, the trawling activities persist, driven by powerful business interests. For over 50 years, the Indian trawling industry has utilized…

  • හිටපු අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී සිදුකල හදිසි ඉල්ලීම

    හිටපු අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී සිදුකල හදිසි ඉල්ලීම

    2024 ජුලි 10 වන දින හිටපු අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් පාර්ලිමේන්තුව අමතා, ශ්‍රී ලංකාවේ ධීවරයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා අධිවේගී ගිලන්රථ යාත්‍රාවල හදිසි අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කලේය. මුදල් අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ඔහුගේ යෝජනාව මගින් රටේ ධීවර කර්මාන්තය මුහුණ දී ඇති තීරණාත්මක තත්ත්වය මෙන්ම හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණ නොමැතිකම පිළිබඳව වැඩිදුරටත් අවධාරණය කලේය. අමාත්‍යවරයා…

  • The Urgent Need for Sustainable Marine Resources Management in Sri Lanka

    The Urgent Need for Sustainable Marine  Resources Management in Sri Lanka

    Sri Lanka boasts a wealth of maritime experts, a resource that becomes particularly evident during many disasters. The Xpress pearl disaster showcased the array of experts and legal professionals who discussed the impacts on marine life, chemical damages, and the fishing industry. However, as time passes, these critical issues often fade from public memory and…

  • මගී ප්‍රවාහන නෞකාවක සේවය ඇරඹූ ශ්‍රී ලංකාවේ පළමු නාවික කාන්තාව – නයෝමි අමරසිංහ

    මගී ප්‍රවාහන නෞකාවක සේවය ඇරඹූ ශ්‍රී ලංකාවේ පළමු නාවික කාන්තාව – නයෝමි අමරසිංහ

    මෙරට නාවික ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ බාධක බිඳ දමමින් මගී ප්‍රවාහන නෞකාවක කාර්ය මණ්ඩලයට එක් වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙස නයෝමි අමරසිංහ ඉතිහාසගත වී ඇත. මගී නැව් මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම සුදුසුකම් ලත් කාන්තා නාවිකවරිය ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් පිළිගෙන ඇති නයෝමිගේ මෙම ජයග්‍රහණය සමුද්‍රීය අංශයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ වැදගත් සන්ධිස්ථානයක්…

  • මගීන් 89කට මරු කැඳ වූ බෝට්ටු අනතුර

    මගීන් 89කට මරු කැඳ වූ බෝට්ටු අනතුර

    අප්‍රිකාවේ මොරිටානියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ගිලී යාමෙන් පුද්ගලයින් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා අනුව පසුගිය ජුලි 01 වැනිදා මෙම නීතිවිරෝධී මගීන් රැගත් යාත්‍රාව පෙරළී ගොස් ඇත්තේ යුරෝපය බලා යමින් සිටියදී ය. මෙම යාත්‍රාව ගිලීයාමෙන් අනතුරුව මොරිටානියානු වෙරළාරක්ෂක කණ්ඩායම කඩිනමින් මුදවාගැනීමේ මෙහෙයුමක් දියත් කළ අතර ඔවුන් මුහුදේ පාවෙමින්…

  • Enhancing Maritime Security: The Strategic Importance of an Air Wing for the Sri Lankan Navy

    Enhancing Maritime Security: The Strategic Importance of an Air Wing for the Sri Lankan Navy

    During the conflict years, the Liberation Tigers of Tamil Eelam (LTTE) were rumored to have an air wing, though it remained elusive to many. It wasn’t until later that sightings of this air wing were reported sporadically across various locations, leading to the coining of the term “Kurumbatti Mashima” for this mysterious aircraft. The unpredictability…

  • Enhancing Emergency Response for Fishermen, The Need for Ambulance Boats and Helicopter Support

    Enhancing Emergency Response for Fishermen, The Need for Ambulance Boats and Helicopter Support

    The recent tragic incident involving the crew of the Devon 5, who died after inadvertently drinking a bottle of acid that had drifted at sea, has highlighted the urgent need for better emergency response mechanisms in our fishing areas. While such incidents may be rare, they underscore the necessity of having reliable and efficient medical…

  • ධීවර ජනතාව සඳහා Ambulance යාත්‍රාවල අවශ්‍යතාවය.

    ධීවර ජනතාව සඳහා Ambulance යාත්‍රාවල අවශ්‍යතාවය.

    ධීවර ක්ෂේත්‍රය සඳහා Ambulance යාත්‍රාවල අවශ්‍යතාවය මතුවූයේ අද ඊයෙක නොවේ. වසර ගණනාවක් තිස්සේ මේ පිළිබඳව ධීවර රාජ්‍ය අමාත්‍ය කාර්‍යාලය විසින් පසුගිය යහපාලන ආණ්ඩු සමය තුළ විශාල හඬක් නැඟූ නමුත් දේශපාලන කුහකත්වය සහ නිළධාරීවාදය නිසා එම කටයුතු නිසි පරිදි සිදු නොවීය. මෙහි වර්තමාන තත්වය අති ශෝචනීයයි. මුහුදේ පාවී ආ මත්පැන් බෝතලයක් පානය කිරීම හේතුවෙන් ඇති වූ…

  • අප වැනි රටක අභිමානය වූ සාගර සම්පත්, දේශපාලනික මඩ ගොහොරුවකට ඇදදාන්න එපා..

    අප වැනි රටක අභිමානය වූ සාගර සම්පත්, දේශපාලනික මඩ ගොහොරුවකට ඇදදාන්න එපා..

    ශ්‍රී ලාංකික මහාද්වීපික තටාකයට අයත්වේයැයි අනුමාන කරමින් අදවන විට Afanasy Nikitin Seamount පිළිබඳ විශාල කතිකාවතක් රූප මාධ්‍ය මෙන්ම මුද්‍රිත මාධ්‍ය හරහාද ගොඩනැගෙමින් පවතී. අතීතයේ පටන් මේ මහාද්වීපික තටාකය පිළිබඳ , අන්තර්ජාතිකව සිදුකෙරෙන ක්‍රියාවලිය නිර්ණය කිරීම පිළිබඳව සුළු හෝ දැනුමක් ශ්‍රී ලාංකික පුරවැසියා සතුවිය යුතු බව අප විශ්වාස කරමු. මාගේ මතකයේ හැටියට මෙහි ඉතිහාසය පිළිබඳව මා…

  • ශ්‍රී ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කරමින් නිර්මාණය වී ඇති අලුත්ම App එක – Politricks (පොලිටික්කා)

    ශ්‍රී ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කරමින් නිර්මාණය වී ඇති අලුත්ම App එක  – Politricks (පොලිටික්කා)

    ශ්‍රී ලාංකිකයාගේ දේශපාලන සාක්ෂරතාවය කෙතරම් දුර්වලදැයි පුන පුනා ඔබ වෙත පසක් කරදීමට අවශ්‍ය නොවේ. නවීන තාක්ෂණය කෘත්‍රිම බුද්ධිය මෙන්ම ඩිජිටල් තාක්ෂණයේද ඉතා ඉහල සමාජ තත්ත්වයන් අනෙකුත් රටවල් ළඟා කරගෙන ඇතත් ඒ හා සසඳන විට අප සිටින්නේ ගල් යුගයේ ය. හුදෙක්ම ශ්‍රී ලාංකික දේශපාලන අනවබෝධය තීරණාත්මක මැතිවරණ කෙරෙහි දැඩි ලෙස බලපා ඇති බව අද වන විට…